ඉරියව් පවසන තොරතුරු

පරිවර්තන

By Ariyarathna Chandrawangsha ආරියරත්න චන්ද්‍රවංශ

Published By Wijesooriya Grantha Kendraya

ඇලන් සහ බාර්බරා පීස් යුවළ, මානව සබඳතා හා ඉරියව් සංඥා මගින් අදහස් ප්‍රකාශනය තේරුම් ගැනීම පිළිබඳව ,ජාත්‍යන්තර පිළිගැනීමක් ලද එම විෂයෙහි අති දක්ෂයෝය.ඔවුන්ගේ පොත් මිලියන විස්සක් පමණ අලෙවි වීමෙන් ඔවුන්ගේ නම් අද මුළු ලෝකයේ ම ගෙයින් ගෙයට කියවෙන තත්වයට පැමිණ ඇත.ඉරියව් පවසන තොරතුරු ඉරියව් නිර්නායක ග්‍රන්ථය එළිදරව් කරන්නේ මනුෂ්‍යයින් කියන්නේ හැමවිටම ඔවුන් සිතන හෝ ඔවුන්ට හැඟෙන දෙය නොවන බවය. මේ පොතෙන් ඔබට එළිදරව් කරන්නේ, * අන්‍යයන් තුළ ඔබ පිළිබඳව ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කරන්නේ කෙසේද ? * කිසිවෙකු බොරු කියන්නේ නම් හඳුනාගන්නේ කෙසේද ? * අන්‍යයන්ගේ සහයෝගය ලබා ගන්නේ කෙසේද ? * සම්මුඛ සාකච්ඡා සාර්ථක ලෙස පවත්වන්නේ කෙසේද ? * සම්මුඛ පරීක්‍ෂණයට සාර්ථක ලෙස පෙනී සිටින්නේ කෙසේද ? * ඔබේ ජීවිතයට සහකරු හෝ සහකාරිය තෝරා ගැනීමේදී සැළකිය යුතු කරුණු මොනවද ? යනාදිය ඇතුළු තවත් බොහෝ දෑය.

USD 5.36

Available

Product Details

  • 978-955-652-640-0
  • Sinhala
  • 564
  • 482g