ඉඳුවර නෙත්
Published By Pahan Publishers
මා ඒ වචන පෙළ පිට කළේ පියවි සිහියෙන් නම් නොවේ .සුසුමක හඬක් හෝ පිටතට නොඇසෙන තරමට කාරය තුළ පැතිර ගියේ නිශ්ශබ්දතාවයකි .තවදුරටත් හිස ඔසවා ඔහු දෙස බලන්නට මට ශක්තියක් තිබුණේ නැත .
USD 2.79
Out of stock
Product Details
- 978-955-667-253-4
- 215
- Sinhala
- 270g