හිට්ලර් සොරාගත් රෝස හාවා
Published By Wijesooriya Grantha Kendraya
බර්ලින්හි ගෙවූ අවසන් නත්තල තවමත් ඇයට සුන්දර මතකයකි.හිම කඳු මතින් සඳ කැන් ගලා ගිය සීතල රාත්රියක මිතුරන් සමග හිම ක්රීඩා කළ ඒ ළමා වියේ ප්රීතිමත් දවස් යළිත් ඇයට හමු වූයේ නැත. මැතිවරණයෙන් හිට්ලර් බලයට පත්වීමට පෙර තමන් වහාම ජර්මනිය අතහැර පලා යා යුතු බව ඇනාගේ පියා තීරණය කරයි. ඒ ගමන ඔවුන් නොසිතූ විරූ තරම් දුක්බර,දුෂ්කර සහ අවදානම් සහගත චාරිකාවකි. ලේඛිකාවගේ සැබෑ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුණු තුන් ඈඳුතු කතා මාලාවක පළමු කොටසයි මේ.
USD 3.21
Available
Product Details
- 978-955-691-120-6
- Sinhala
- 266
- 220g