ගොළු වූ දැරිය
Published By Pahan Publishers
බියපත් වූ දැරියක පිළිබඳ සත්‍ය කතාවකි .ඇයගේ නිහඬතාවය කෘතීන් ගණනාවකටම තේමාවක් විය . මා ඇය වෙතට එළඹෙත්ම කවුළුවක් වසා දැමුවාක් මෙන් ඉමොජින් නිහඬ වූවාය.මානසිකව ඇය මා කෙරෙන් පලා ගිය බවක් මට දැනුණි. කේසි වොට්සන් ගුරුතුමිය සිය පන්තියට පැමිණි ඉමොජින්ගේ සුවිශේෂී ගොළු බව කෙරෙහි විශේෂ අවධානයක් දැක්වූවාය .ඇයගේ නිහඬ බව පිලිබඳ කරුණු විමසද්දී හෙළි වූයේ භීෂණාත්මක අතීතයකි .
USD 3.50
Out of stock
Product Details
- 978-955-6672-60-2
- 240
- Sinhala
- 250g