ගිරි සිරස

නවකතා

By Sujith Akkarawaththa Susantha Kodithuwakku

Published By Sarasavi Publishers

ජීවිතය ජයගත් විවිධ ක්ෂේත‍්‍රයන්හී බුහුමනට පත් තිස් දෙදෙනෙකුගේ චරිත සංග‍්‍රහයකි ‘ගිරි සිරස’. කලාකරුවෝ, ඉතිහාසඥයෝ, විද්‍යාඥයෝ ගිහි පැවිදි වියත්හු මේ අතර වෙති. කතුවරයාගේ ලේඛන ශෛලිය මෙම කතාවලට ජීව ගුණය එක්කරයි.

USD 2.89

Available

Product Details

  • 978-955-31-0904-0
  • Sinhala
  • 260