එමා සහ මා

අනුවර්තන

By Vijithananda Yaddehige

Published By Wijesooriya Grantha Kendraya

ලොව අලෙවි වාර්තා තැබූ ෂෙයිලා හොකේන් ගේ Ema and I නවකතාවේ අනුවර්තනයක් මේ පොතෙහි ඔබ වෙත පිදේ. අවුල් සිතින් ගෙවූ ළමා විය ගැන ද, අනන්ත වූ දහසක් ගැහැට හා සටන් වැදුණු සංක්‍රාන්ති සමය ගැනද, සිය සැමියා දොන් හා අත්විදි විවාහයක පරිසමාප්ත මිහිර හා සාමයික සතුටද, අඩුවක් නැතිව මෙහි කුළු ගැන් වේ. මේ, යාන්තමට හාස්‍ය තවරා, අත්මානුකම්පවෙන් විනිර්මුක්තව, අවසාන පිටු වෙතින් හදවත ප්‍රමුදිත කරවන කතා පුවතකි. වරක් නොව, ඔබ බොහෝ දෙනෙකු මේ කතාව යළි යළිත් කියවන බව, ලෝකය ඉදිරියේ මේ වන විට ඔප්පු කර ඇත්තාවූ නිර්මාණයකි.

USD 2.29

Available

Product Details

  • 978-955-691-691-194-7
  • Sinhala
  • 172
  • 225g