ඩොල්කි (Dolki)
Published By Wijesooriya Grantha Kendraya
Description
මිසිනෝනා අවුරුදු තුනක් ම ගත කළේ චිත්ත විස්සෝපයෙනි. තමා සැම්සන්ට සැලකූ ආකාරය හරිද වැරදිද යන්න තෝරා බේරා ගන්නට ගතවූ තුන් වසර තිස්සේම ඇයට නොහැකි විය.
මොන වැඩක යෙදුනද, මොන ඉරියව්වකින් සිටියද ඇයට සිහිපත් වන්නේ තමා සැම්සන් එලවා ගත්හැටිය.එදා තමා හැසිරුණු වියරු ආකාරයත් සැම්සන් පෙන්වූ තැන්පත් ස්වරූපයත් ඇය පියවරෙන් පියවර මෙනෙහි කළාය.
USD 3.21
Available
Product Details
- 978-955-691-363-7
- Sinhala
- 176
- 180g
Read And Excerpt