දොඩම් හොරා
Published By Surasa Bookshop
සමාජයක තිර පැවැත්ම රඳා පවතින්නේ පවුල නමැති න්‍යෂ්ටිය ආරක්ෂිත වූ තරමටය. එහි ලා දෙමාපියන් හා දරුවන් අතර තිබිය යුත්තේ අවියෝජනීය සම්බන්ධයකි. එය දෙදරා ගිය තැන සමාජයේ ඉදිරි ගමන අසාර්ථක වන්නේය. චීනය ද අප මෙන්ම එකී ආකල්පය පිලිබඳ උනන්දු වන රටකි. මෙම ආකල්පය කුඩා දරුවන්ට ඉගැන්වීමට කතාන්දර විශාල ප්‍රමාණයක් චීන සංස්කෘතිය විසින් නිර්මාණය කරනු ලැබ තිබේ. සමාජය නිවැරදි කිරීමේ බෝසත් කාර්යයට අත ගසන්නා එය ආරම්භ කළ යුත්තේ ලමයින්ගේන්ය. එහෙයින් ළමයින්ගේ කුසලතා වර්ධනයට ඉවහල් වන රසවත් කතාන්දර රාශියක් චීන සංස්කෘතියෙන් සිංහලට ගෙනා මෙහි කතුවර චන්දන තිලකරත්නයන්ට අපගේ ආශිර්වාදය හිමිවිය යුතුයි.
USD 2.14
Available
Product Details
- 978-955-677-400-9
- Sinhala
- 154
- 212g