දියමන්ති තාරකාව
Published By Pahan Publishers
ලොව පුරා ඉමහත් ජනප්රියත්වයට පත් මෙම කෘතිය JACQULINE WILSON ගේ කුඩා ළමුන් අතර අතිශය ජනප්රිය හෙට්ටිෆෙදර් චරිතය වටා ගොඩනැගී ඇත. මීට පෙර මගේ අම්මා රත්තරං, මගේ අම්මා කෝ...., මං අනාථයෙක් නොවේ වැනි කෘති සිංහල පාඨකයා අතරට ගෙන ආ අතර ඒවා අතිශයින් ජනප්රිය විය. එසේම මෙම කෘතිය ද JACQULINE WILSON ගේ කෘතිවලට ප්රිය කරන සියළුම දෙනා ආදරයෙන් වැළඳගනු ඇත.
USD 3.50
Available
Product Details
- 978-955-667-271-8
- Sinhala
- 271
- 321g