- Home
- සිංහළ
- ජීවිතය, සාර්ථකත්වය, මනස
- දිවියට සවිය කවියෙන්
දිවියට සවිය කවියෙන්
ජීවිතය, සාර්ථකත්වය, මනස මනෝ විද්‍යාව කාව්‍යය කෘති (කවි) සම්පාදන ජීවිතය ජීවිතය හා සමාජය ප්‍රායෝගික මනෝ විද්‍යාව
By Leelananda Gamachchi (ලීලානන්ද ගමාච්චි)
Published By Wijesooriya Grantha Kendraya
ප්‍රායෝගික මනෝ විද්‍යාව : දිවියට සවිය කවියෙන්......
Description
ජීවිතය දැන ගැනීම සහ ඉහළ නංවා ගැනීම සඳහා පාඨකයන්ට උදවු වන පොත පත දැන් සුලභය. මේවා උත්සාහයෙන් පරිශීලනය කරන පිරිස එන්නට එන්නට වැඩි වන බව ද අපට දක්නට ලැබේ.
එසේ වුවත් බොහෝ විස්තර සහිත ඒ පොතපත කියවන්නට ඇතැම් අයට කාල වේලාවක් නැත. සමහර විට ඒ පොත්වල සදහන් විෂය කරුණු හොඳින් අවබෝධ කර ගැනීමට සමහරුන්ට අපහසුය. එවැනි පොත්පත් වල එන ජීවිතය සම්බන්ධ මූලික පණිවුඩ අතුලත් කර, පාඨකයන්ගේ සිත් කා වදින ලෙස රචනා වී ඇති කවි පන්ති රැසක් මෙහි දක්නට ලැබේ. ජීවිතය සහ එහි ශක්‍යතා දැන ගනු කැමති, තමා ලත් දිවිය තමාට සහ ලොවට වැඩ ඇති එකක් කරනු කැමති සියල්ලන්ට මෙය හස්තසාර වනු ඇත.
USD 1.43
Available
Product Details
- 978-955-652-577-9
- Sinhala
- 145
- 203g
Read And Excerpt