ඩෙනිස්ගේ දස්කම්
Published By Wijesooriya Grantha Kendraya
ඩෙනිස් නැමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ පොතෙන් විස්තර කෙරේ. දරුවන්ටත් දෙමාපියන්ටත් අසාවෙන් කියවිය හැකි දැනුමක් මෙන්ම සතුටක්ද විඳින්නට කලාතුරකින් හිමිවන අගනා අවස්ථාවක් ලෙස මේ පොත හැඳින්වීමට පුළුවන.
USD 4.29
Available
Product Details
- 955-652-176-03
- Sinhala
- 313
- 376g