දයාබර ගුරුතුමිය වෙතටයි
Published By Wijesooriya Grantha Kendraya
දුප්පතුන්ගේ බදු මුදල්වලින් වෛද්‍ය උපාධිය ලබා ගත් වෛද්‍යවරයා, රෝගීන් පරීක්ෂා කිරීම සඳහා විනාඩියකට ලීරා 1500 ක් අය කරයි.ඇතැම් විට, පොදු ජනයා සඳහා වූ වෛද්‍ය රක්ෂණ ක්‍රමයට විරුද්ධව වැඩ වර්ජනය කරයි. මේ කෘතිය ඉතාලියේ වස්කනී ප්‍රදේශයේ බාර්බියානාවේ ශිෂ්‍යයන් අට දෙනෙකු විසින් ලියන ලද සත්‍ය කතාවකි. මෙය අධ්‍යාපනයට අදාළ දුර්ලභ ගණයේ කෘතියකි .තමන්ට සිදු වූ අසාධාරණයක් හුදු අදෝනාවක් ලෙස නොව ,තර්කයෙන්,සංඛ්‍යා ලේඛන මගින්, දත්ත මගින් කරුණු තහවුරු කරමින් ඉතා ප්‍රබල කථා පුවතක් මින් ඉදිරිපත් කෙරේ . මේ පුවත සැබවින්ම හඳ කකියන ඛේදවාචකයකි.දුප්පත් ශිෂ්‍යයන් පිලිබඳ සුළු තැකීමක්වත් ඇති කිසිවෙකුට මේ පොත නොසලකා හැරිය නොහැකිය.
USD 2.57
Available
Product Details
- 955-175-5
- Sinhala
- 116
- 150g