දෛවෝපගත සිද්ධි
Published By Surasa Bookshop
ලෝකයේ සිදුව ඇති ඇදහිය නොහැකි විස්මය ජනක අද්භුතජනක සිදුවීම් රැසක සත්‍ය තොරතුරැ එකතුවකි. තමන්ගේ දුර්ගුණ හෝ දුර්වලතා නිසාම ලෝකයේ ප්‍රසිද්දියට පත් වූ හිට්ලර් රස්පුටින් අයික්මාන් එමිල්ද මාකෝස් එල්විස් ප්‍රෙස්ලි වැනි චරිත රැසකගේ රසබර තොරතුරු ඇතුලත්ය.
USD 1.96
Available
Product Details
- 978-955-677-453-5
- Sinhala
- 130
- 161g