දහමින් ජීවිතය පිරික්සන්න
By Mangala Somalal Rasingarachchi
Published By Pahan Publishers
නිරන්තරව ඔබට ඔබේ සිත මේ මොහොත සමඟ රඳවා ගත හැකි නම් ,ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඒ මත රැඳෙනු ඇත .අපගේ සිත හීලෑ නොවූ අශ්වයකු වැනිය .හැම මොහොතක්ම එය අයාලේ දුවන්නට වෙහෙස දරයි .අතීතයේ සැරිසරයි .ඔබ යදමින් බැඳ ගත යුත්තේ මේ සිතය .
USD 2.79
Out of stock
Product Details
- 978-955-667-249-7
- 116
- Sinhala
- 151g