චොකලට් උණ
Published By Wijesooriya Grantha Kendraya
“මේ ලෝකයේ මේ වෙනකොට හොයාගෙන තියන දරුණුම රෝගයක් තමයි චොකලට් උණ” හෙන්රි කිව්වා. “දන්නවද චොකලට් උණ හැදුණොත් මොනවද වෙන්නේ කියලා.....? ඔලුව ඉදිමෙනවා, කට වේලනවා, මගේ වගේ ලොකු චොකලට් ලප ඇඟේ හැමතැනම පැතිරෙනවා. කැතට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි නරකම දේවල් වෙන්න පටන් ගන්නේ.”
USD 1.07
Available
Product Details
- 978-955-691-212-8
- Sinhala
- 92
- 64g