"සීගිරි කාශ්‍යප රජු හා ආශ්රිත වකවානුව පසුබිම් කරගෙන රචිත මේ නවකතාවෙන් එදා ක්‍රියාත්මක වූ සමාජ - ඓතිහාසික බලවේග පමණක් නොව, සීගිරිය විශිෂ්ට කලාගාරයක් බවට පත් කෙරුණු ආකාරය සහ ඊට දායක වූ ලොකු කුඩා සියලු දෙනාත් පිළිබද යථාර්තය විචිත්රයක්ද ඉදිරිපත් කෙරේ."
Author | Prof. A. V. Suraweera (මහාචාර්ය ඒ. වී. සුරවීර) |
Language | Sinhala |
ISBN New | 0 |
Pages | 136 |