සම්භාව්‍ය කෘති කියවීමට පෙර හුරුවක් ලෙස මේ පොත් මාලාව දරුවන්ට කියවීමට ඉතා සුදුසුය. මෙය Hans Christian Anderson ගේ 'The Little Mermaid' කෘතිය ඇසුරෙන් ළමුන් සඳහාම කළ අනුවාදයකි. විශ්ව සාහිත්‍ය කෘති කියවීමට පුරුදු පුහුණු කරවීමෙන් අනාගතයේදී ළමයා විශ්ව සාහිත්‍ය කෙරෙහි නැඹුරු වීම දිරිමත් කෙරෙයි.
Author | Sumithra Rahubaddha |
Language | Sinhala |
Pages | 36 |
Customers who bought this item also bought
අගතිය සහ අභිමානය
රු.120
නිදන් දූපත
රු.120
බාත්ෂිබා
රු.120
හෑන්ස් සහ ග්‍රේට්ල්
රු.120
අපේ ගම
රු.450
කුමරාන
රු.300
කළු සුන්දරා
රු.300
හයිදි
රු.120
රයිට් සහෝදරයෝ
රු.120
දඬුමොණරය
රු.175
උන්මාද චිත්‍රා
රු.175
රන්කෙඳි කුමාරිකාව
රු.150