අවුෂ්විට්ස් ප්‍රේමය

පරිවර්තන

By Rawindra Wijewardhana

Published By Surasa Bookshop

චෙකෝස්ලෝවැකියානු යුදෙව් කාන්තාවක වන සිනමා නිළි හනා ප්‍රවුඩා සිය සැමියා සමග ‘රයින් ගාඩ්’ මෙහෙයුම මගින් අත් අඩංගුවට ගෙන අවුෂ්විට්ස් ඝාතන කඳවුරේ සිරගත කෙරිනි. ඇය විසින් ලියූ කටු සටහන් ඇසුරින් රචිත මෙම කෘතිය ගැහැනියකගේ නොසිඳෙන ආත්ම ධෛර්යයට හොඳම සාක්ෂියකි. මීට සය වසකට පෙරාතුව මා මගේ දේශයට කොතරම් ආදරය කළා ද? එකල මට රට ගම හැරදා බැහැර යන්න වුවමනා වුණේ නැහැ. සමහර විට මේ හැම දේට ම දොස් අහන්න ඕන මම මයි. මොකද, සාෂාටයි, තාත්තාටයි රටින් පිට ව යා නො දී නවතා තබා ගත්තේ මා යි.එහෙත් කවුද දන්නේ, යම් හෙයකින් කාලය ඔස්සේ ආපසු හැරී අප සියලු දෙනා එකට ම, අද ම මේ දේශසීමාව පසු කරයි ද කියල. එහෙම වුනොත් මේ මිහිතලය මත සිටින ප්‍රීතිමත් ම තැනැත්තා මා විය හැකියි. නමුත් මේ නිමේෂය පවා සියැසින් දැක බලා ගැනීමට තරම් මට ජීවිතය ලබාදීම ගැන මම දෙවියන්ට ස්තූති කරනවා.

USD 1.32

Available

Product Details

  • 978-955-677-544-0
  • Sinhala
  • 104
  • 145g