අත්හරින්න හිත හදන්න
Published By Pahan Publishers
ඔබ සිල්වත් නම්, ශික්ෂාවක් පිළිපදින්නේ නම්, ඔබට කිසිදු බියක් නොමැතිව ඕනෑම තැනකට යා හැකිවේ. ඔබේ ආශාවන් ඔබ පාලනය නොකරනු ලබන විට,ඔබ නැමෙන සුළු වෙයි. වෙනස්වන වාතාවරණයට යෝග්‍ය වන පරිදි ඔබට වෙනස් විය හැකි වෙයි .එය ඉන්ද්‍රියන් පාලනය කර ගැනීමේදී අවශ්‍ය වන විශ්වාසය ගොඩ නගා ගැනීමට සහාය වෙයි. ඔබට අවශ්‍ය පරිදි ඔබේ ඉන්ද්‍රියන් හික්මවා ගැනීමට හැකි වූ විට දැනෙන හ හැඟීම වචනයෙන් විස්තර කිරීම දුෂ්කරය. එමගින් ඔබ ලබන ස්වාධීනතාව ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි .
USD 2.43
Out of stock
Product Details
- 978-955-667-244-2
- 165
- Sinhala
- 193g