අසිරිමත් බුදුදහම
Published By Buddhist Cultural Centre
මෙය Buddhism in a Nutshell යන ග්රන්ථයෙහි සිංහල පරිවර්තනයයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳවත්, උන්වහන්සේගේ දර්ශනය පිළිබඳවත් ඉතා හොඳින් පැහැදිලි කර ඇත.බුදුදහම ආගමක් ද, ආචාරධර්ම පද්ධතියක් ද, කරමයකර්මය, පුනර්භවය, හේතුඵලවාදය, නිවන සහ නිවන් මග යන බුදු දහමේ මුලික කරුණු ගැන ඉතා දාර්ශනිකව සහ සරලව ඉදිරිපත් කොට ඇත.
USD 1.25
Available
Product Details
- 0
- Sinhala
- 0
- 170g