• Contact Us
Wish List
Order Status
My Account
Sales Details
{{SignText}}
{{SignText}}
www.bookfair.lk
{{Count}}
  • Shop by Category
      • අධ්‍යාපන
      • අනුවර්තන
      • කෙටිකතා
      • දේශපාලන
      • බෞද්ධ
      • භාෂා
      • ළමා කතා
      • නවකතා
      • වෙනත්
      • පරිවර්තන
      • සංස්කරණ
      • Art
      • Biography
      • Children's Books
      • Hobbies
  • Authors
  • Publishers
{{CurrencyCode}} {{subTotal | number:2}} {{Count}} item(s)
  1. Home
  2. Authors
  3. Anula De Silva (අනුලා ද සිල්වා)

Anula De Silva (අනුලා ද සිල්වා)

  • Anula De Silva (අනුලා ද සිල්වා)
    65/223, ??????, ???? 15.
  • 011 - 2529481
65/223, කාකදූව, 
කොළඹ 15.

011 - 2529481

උපත : අම්බලන්ගොඩ පොල්වත්ත

පාසල් : අම්බලන්ගොඩ ප්‍රජාපතී විදුහල හා ධර්මාශෝක විදුහල

උපාධිය : 1963-පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

 ජනමාධය හා නිර්මාණ සාහිත්‍ය ප්‍රශ්චාත් ඩිප්ලෝමාව - 1971 ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය

 

නිර්මාණ කුසලතාව

කුඩා අවදියේ සිටම ඇති වූවකි. පවුලේ තනි ළමයා වීම නිසා තනිකම මග හරවා ගැනීමට පොත් කියවීමට ඇබ්බැහි විය. පොත් කියවීම නිසා යම් යම්

65/223, කාකදූව, 
කොළඹ 15.

011 - 2529481

උපත : අම්බලන්ගොඩ පොල්වත්ත

පාසල් : අම්බලන්ගොඩ ප්‍රජාපතී විදුහල හා ධර්මාශෝක විදුහල

උපාධිය : 1963-පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

 ජනමාධය හා නිර්මාණ සාහිත්‍ය ප්‍රශ්චාත් ඩිප්ලෝමාව - 1971 ජයවර්ධන පුර විශ්ව විද්‍යාලය

 

නිර්මාණ කුසලතාව

කුඩා අවදියේ සිටම ඇති වූවකි. පවුලේ තනි ළමයා වීම නිසා තනිකම මග හරවා ගැනීමට පොත් කියවීමට ඇබ්බැහි විය. පොත් කියවීම නිසා යම් යම් දේ ලිවීමට පෙළඹුණි. සිළුමිණ හා වනිතා විත්ති පුවත්පත්වල කුඩා රචනා කවි කතා පළවුණි. 1966 වසරේ ජාතික මට්ටමෙන් ගුවන් විදුලි ළමා පිටිය (කරුණාරත්න අබේසේකර මෙහෙයවූ) පැවැත්වූ බුද්ධ ජයන්ති රචනා තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අතර ඉන් පසු  ටිකිරි නමින් ළමා සඟරාවක් මුද්‍රණය කොට පෑනේ මිතුරන් අතර යවන ලදී. ඒ අතර චිත්‍ර කලාව අතින් එංගලන්තයේ Royal drawing  සංගමය පැවැත්වූ තරග විභාග වලින් වසර කිහිපයක් තුළ සම්මාන සහතික 6 ක් ලබා ඇත.

ලියූ මුල්ම කෙටිකතාව 1956 වසරේ වනිතා විත්ති පුවත් පතේ මරණ භය නමින් පළවුණි.

කවි ලිවීමට දක්ෂතාවක් දැක්වූ අතර මහගම සේකර හා මඩවල රත්නායක මෙහෙය වූ ගුවන් විදුලි පද්‍යවලිය තුළින් දෙසතියකට වරක් කවි පංති ප්‍රචාරය වුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී සරත්චන්ද්‍ර ඇදුරුතුමා ආරම්භ කළ නිර්මාණ සතියට සහභාගී වී එහිදී ඉදිරිපත් කළ  ජීවිත ආශාව නම් කෙටිකතාව හොඳ ප්‍රචාරයක් ලැබ එය විශ්ව විද්‍යාල සඟරාවේ පළවිය.

1963-64 දක්වා ගුරුවරියක් වශයෙන් සේවය කළ නියාගම විදුහල හා කෑගල්ල විදුහල 1964 මිහිර පුවත්පත ආරම්භයක් සමග එහි සහාය සංස්කාරවාරියක සේ සේවය කළ 1975 - වැඩ බලන කතු පදවියත් 1977 කතු පදවියටත් පත්වුණි. ඉන්පසු තරුණී කතු පදවියට පත්වී අවුරුදු 17 ක්  ලේක් හවුස් ආයතනයේ සේවය කළාය.

ඉන්පසු විජය පුවත්පත් ආයතනයේ සිරිකත කතුපදවිය අවුරුදු දෙකක් දරුවා. 1982-1986 දක්වා ජාතික තරුණ සේවා සභාවේ මාධ්‍ය නිලධාරිණිය වශයෙන් සේවය එහි ‘යෞවන ’ සඟරාවේ කතු පදවිය දැරුවා. එතැන් පටන් හඳමාමා, little star , වනිතා විත්ති, එදා සිසුබිම , “ඕ” ආදී පුවත්පත්වල කතු පද විය දරුවා. 2006 වෘත්තීය පුවත්පත් කලාවේදිනියක් ලෙස පුවත්පත් කලාවෙන් අයින් වුවද අද දක්වා ඒවාට සම්බන්ධයි.

ඒ අතර දැනට පොත් 120 කට වැඩි සංඛ්‍යාවක් ලියා පළකර ඇත. පුවත්පත් කලාවේදනියක් වශයෙන් 2010 වසරේ ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන ස්වර්ණ සම්මානය ලැබූ අතර තවත් සම්මාන රාශියක ලැබී ඇති අතර නීති විද්‍යාලීය ශිෂ්‍ය සංගමයෙන් අභිමානී සංවර්ධන පදනමෙන් ලද සම්මානය විශේෂ වෙයි.   

Count of books {{productCount}}

{{product.discountPercentage}}

{{product.productName}}

{{product.productOwner}}

USD {{product.specialPrice | number:2}} USD {{product.productPrice | number:2}}

Save USD {{(product.productPrice - product.specialPrice) | number:2 }}

Add to Cart

Information

    • Contact Us
      • Delivery Information
      • Privacy Policy
      • Terms & Condition

Payment

Address

      • E Wings Solution Pvt ltd.
      • 743/14 Muwanhelawatta,
      • Thalangama North,
      • Battaramulla.
      • Phone:+94-11-2076701

2019 Copyright © bookfair.lk lakmart.lk

  • Main
  • Account Help
    • Home
    • Categories
  • අධ්‍යාපන
  • අනුවර්තන
  • කෙටිකතා
  • දේශපාලන
  • බෞද්ධ
  • භාෂා
  • ළමා කතා
  • නවකතා
  • වෙනත්
  • පරිවර්තන
  • සංස්කරණ
  • Authors
  • Publishers
    • Home
    • Contact Us
    • My Account
    • WishList
    • Sign In / Sign Up