ඈන්ගේ සිහින ලෝකය

පරිවර්තන නවකතා

By Arthur Fernando

Published By Wijesooriya Grantha Kendraya

"ඔබ කවදාවත් හිතුවෙ නැහැ නේද, අනාථ ගැහැණු ළමයෙක් දරුකමට හදා ගන්න?" මාරිල්ලා කැත්බට් තම සොහොයුරාගෙන් ඇසුවා ය. "එයින් මොන දෙයක් සිද්ධ වෙයිද කියල දෙයියෝ විතරයි දන්නෙ." ඔවුන්ගේ සාමකාමී නිහඬ ජීවිත තුළට බලාපොරොත්තු නො වූ අකාරයෙන් ඇතුල් වූ, රතු හිසකේ ඇති, කෙට්ටු, අනාථ දැරියක වන ඈන් ෂර්ලිගෙන් තමන්ට සැනසීමක් ලැබෙනු ඇතැ'යි කැත්බට් කල්පනා කළේ ය. දැරියගේ දඟකාරකම්වලින් ඇතිවන අවිහිංසක තරහවත්, ඇය දවල් හීනවලින් මනස පුරවා ගෙන තොරතෝංචියක් නැති දෙඩවීම්වලින් ලබා දෙන සතුටත් කියා නිම කළ නො හැකිය. එවන් සෙනෙහසක්, ආලෝකයක් නැති නිවහනක් පිළිබඳව දැන් ඔවුන්ට සිතා ගත නො හැකිය.

USD 3.79

Available

Product Details

  • 978-955-652-562-5
  • Sinhala
  • 343
  • 450g