අනිත්‍ය,දුක්ඛ,අනාත්ම
Published By Pahan Publishers
මේ ශරීර ද එබඳු ය. ඒවා අප සතු නොවේ. අප එහි පදිංචි වන විට, රෝගාබාධ,වේදනාව සහ වයස්ගත වීම ද එහි පදිංචි වීමට පැමිණේ. අප කරන්නේ හුදෙක් ඒවා සමඟ ජීවත් වීම ය. මේ ශරීර,අන්තිමේදී මරණයට පත් වූ විට,එසේ මිය යන්නේ අප නොවේ.එබැවින්, මේ ශරීරය කෙරෙහි නොඇලී,භාවනා කරන විට, ඒ ඇලීම මුළුමනින් අහෝසි වේ.
USD 2.07
Out of stock
Product Details
- 978-955-667-238-1
- 130
- Sinhala
- 161g