අම්මාගේ ආදරය කළු ද ? සුදු ද ?

පරිවර්තන නවකතා

By Manel Jayanthi Gunasekara

Published By Wijesooriya Grantha Kendraya

දකුණු අප්‍රිකානු නිම්නයක වෙසෙන ෆීලා කොමෝටිගේ නිවස අසළට කිසිවෙකු හෝ සුදු දරුවෙකු දමා ගොස් තිබේ. කාත් කවුරුවත් නැති දරුවාට ෆීලා මවක් වන්නීය. ආදරයට කළු සුදු භේදයක් නොමැත. බෙන්ජමින් කොමෝටි නමින් හඳුන්වන කුඩා දරුවා ඇයට මහත් සෙනෙහසක් දක්වන්නේය. අනතුරුව වසර ගණනාවකට පසුව බෙන්ජමින් තමාගේ නැති වූ දරුවා බව කියමින් වැන් රූයෙන් පවුල ඔහුට අයිතිවාසිකම් කියයි. ෆීලා නොබියව සටන් කළ ද සුදු මිනිසුන්ගේ නීතිය ඇයට බාධකයක්ව සිටියි. ඇයට සිය අවනඩුව ඉදිරිපත් කරන්නට සිටියේ දෙවියන් පමණි.

USD 4.14

Available

Product Details

  • 978-955-652-943-2
  • Sinhala
  • 423
  • 550g