අක්කයි නංගියි
Published By Pahan Publishers
"අක්කයි නංගියි" නමින් ඔබ අතට පත් වන්නේ ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක් වන ජැකලයින් විල්සන් ගේ "My Sister Jodie" නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. ජැකලයින් විල්සන් 1945 ඉපිද ඉංග්‍රීසි ළමා සාහිත්‍යයට විශාල මෙහෙයක් ඉටු කළ ලේඛිකාවකි. ඇගේ කෘති සියල්ලක්ම පාහේ ළමුන් සඳහාම ලියැවී ඇත. ඇයට ළමා සාහිත්‍යයට අදාළව සම්මාන ගණනාවක් ම ලැබී ඇත.
USD 4.21
Out of stock
Product Details
- 978-955-667-286-2
- 400
- Sinhala
- 590g