අයියලා නංගිලා
Published By Pahan Publishers
සේරාට තමන් ගැනම ඇති වූයේ සතුටකි .මඩුව පිරිසිදු කළාට පැන්ස හයයි .අම්මාගේ බඩු ලැයිස්තුවේ ඇති බඩු මිලදී ගෙනාවාට පැන්ස තුනයි .සමහර විට දැන් මිසිස් හෝල් ගෙනුත් පැන්ස තුනක් හම්බ වෙයි. ඒ කියන්නේ සිලිමක එකතුවක් .අනේ...... අත්තම්මා ගොඩක් සතුටු වේවි .
USD 1.07
Out of stock
Product Details
- 978-955-667-252-7
- Sinhala
- 72
- 105g