ඇයි අම්මේ මං එපා ද ?
Published By Pahan Publishers
දෙහැවිරිදි ළදැරියක ලෙස පියා මියගිය පසු මව විසින් අනාථ ළමා නිවෙසක හැර යන සූ එහි පාලිකාවන්ගේත් ,සේවිකාවන්ගේත් දරුණු කායික ,මානසික ,ලිංගික පරිපීඩනයන්ට ගොදුරුව අවසන සිය මව කරා ගියද ඇයගෙන්ද අනුකම්පාවක් ,ආදරයක් නොලැබ යළිත් ජීවිතයේ අතරමං වේ .
USD 3.21
Out of stock
Product Details
- 978-955-667-242-8
- 228
- Sinhala
- 277g