ආදරේ ඉල්ලූ දියණි

පරිවර්තන

By Kathyana Amarasinghe

Published By Pahan Publishers

සෙනෙහස සොයා ගිය දැරියකගේ අනුවේදනීය සත්‍ය කතාව. “ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලක් ගතවූ ප්‍රමාදය පමණි. ලුසී මා ලගට එන විට එකොළොස් වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරිය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ. මෙය කියවන ඔබට ද එසේ සිතෙනු ඇත. ” මේ, කැතී ග්ලාස් ඔබට කියන ඇගේ ම කතාවයි. කඳුළ මැද සිනාසෙමින් ජීවිතය ජය ගත්, ඇය කුසෙන් බිහි නොකළ ඇගේ දියණියගේ කතාවයි. හැම අම්මා කෙනෙකුම, හැම දියණියකම කියැවිය යුතු සෙනහස ගැන කතාවයි.

USD 3.95 USD 4.64

Save USD 0.69

Available

Product Details

  • 9789556672473
  • Sinhala
  • 372
  • 424g