The Great Rebellion of 1818 (First Volume) නම් දුර්ලභ ග්‍රන්ථයෙහි සිංහල පරිවර්තනයේ ලංකා ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයක තොරතුරු අඩංගු වේ.
1818 කැරැල්ල ආරම්භය එය පාවා දීම, එයට උදවු කළ පුද්ගලයන් බ්‍රිතාන්‍යයන මෙරට කළ යුධ අපරාධ, අංගම් ශිල්පය තහනම් කිරීම, පාරම්පරික රක්ෂා අවලංගු කිරීම, කැරැල්ල පිළිබඳ නඩු විභාග ,සාක්ෂි විමසීම්, දිගින් දිගට ඇදී ගිය කැරැල්ල නිසා උඩරැටියන් විඳි හිංසා ගැහැට පිටුවහල් කිරීම් හා මරණ ආදී සමාජ, සංස්කෘතික, දේශපාලන, කරුණු රැසක් ඒවා කළ පුද්ගලයන්ගේම ලේඛන හා වචනයෙන්ම මේ ග්‍රන්ථ ය තුළ අඩංගු වේ.
Author |
|
Language | Sinhala |
Pages* | 445 |